දම්රජ මාතාවෝ 68 වන සංවත්සරය සමරයි.

2024 ක්‍රීඩා තරග පැවැත්වීම

2024 වර්ෂය සදහා ශිශ්‍ය නායක නායිකාවන් පත් කිරීම.

Food Festival

2024 වසර සදහා ළමුන් භාර ගැනීම.

1710128558459.jpg
1710128558459.jpg

 පාසල් ගීතය

 

 

ශ්‍රී ජය ශ්‍රීයෙන් සුරැදේවා
හෙළ දෙරණේ කිත් රැව්දේවා
පෙම්බර විදුහල් මාතාවෝ                                                             
දම්රද විදුහල් මාතාවෝ

 

සුපුල් සුගන්ධිත පද්මා කරයේ
සාදා නවාසිත සරසවි ඔබවේ
පහන් ටැඹක් සේ පෙර මග අපගේ
පහන් කරනු මැන විදු නැණ පේ

 

සොහොයුරු රැහැනින් බැදෙමින නිබදේ
ගුරු සිත බැතිපෙම් වඩමින සැමගේ
ඔබපිය දරුවන් සුරකින් බැතිනේ
මව්පෙම හැගුමින අප නිතිනේ

 

ශ්‍රී ජය ශ්‍රීයෙන් .........................

 

පබැදුම - අධිනීතීඥ ඩබ්.ඒ. අබේසිංහ මහතා
තනුව   - සංගීතාචාර්ය ජෝර්ජ් පල්ලෙවත්ත මහතා