පුවත් හා විශේෂ අවස්ථා
වෙසක් උත්සවය නිමිති කරගෙනා ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සවුකංජි දන්සල සාර්ථකව පවත්වන ලදි.
STEMUP ආයතනය මගින් නව නිපැයුම් ඒකකය සදහා රොබෝ කට්ටල ලබා දීම 2024 අගෝස්තු 15 වන දින සිදු කිරීමට නියමිතය.
ධර්මරාජ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළැන්ද වීම ජූලි මස 9 වන දින අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින.මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කුලියාපිටිය කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පරිපාලන) සමන් විජේසේකර මැතිතුමා සම්බන්ධ විය.
වෙසක් උත්සවය නිමිති කරගෙන පාසල් භූමියේ ශ්‍රමදානය දන්සල හා වෙසක් කූඩු ප්‍රදර්ශනය විචිත්‍රවත් ලෙස පැවැත්විනි.







