දම්රජ මාතාවෝ 68 වන සංවත්සරය සමරයි.

2024 ක්‍රීඩා තරග පැවැත්වීම

2024 වර්ෂය සදහා ශිශ්‍ය නායක නායිකාවන් පත් කිරීම.

Food Festival

2024 වසර සදහා ළමුන් භාර ගැනීම.

1710128558459.jpg
1710128558459.jpg
2024 ක්‍රීඩා තරග පැවැත්වීම

2024 ක්‍රීඩා තරග පැවැත්වීම

ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩා තරග ඉසව් කීපයක් පවත්වා සහතිකපත් ලබා දීමට සැලසුම් කර ඇත.

ජවන හා පිටිය තරග හා මලල ක්‍රීඩා ඉසව් කීපයක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

Latest News

වෙසක් දින සවු කංජි දන්සැල

වෙසක් උත්සවය නිමිති කරගෙනා ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සවුකංජි දන්සල සාර්ථකව පවත්වන ලදි.

 

නව නිපැයුම් ඒකකයට රොබෝ කට්ටල ලබා දීම.

STEMUP ආයතනය මගින් නව නිපැයුම් ඒකකය සදහා රොබෝ කට්ටල ලබා දීම 2024 අගෝස්තු 15 වන දින සිදු කිරීමට නියමිතය.

2024 වර්ශය සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළන්දවීම

ධර්මරාජ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළැන්ද වීම ජූලි මස 9 වන දින අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින.මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කුලියාපිටිය කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පරිපාලන) සමන් විජේසේකර මැතිතුමා සම්බන්ධ විය.

දම්‍‍රජ වෙසක් කලාපය

වෙසක් උත්සවය නිමිති කරගෙන පාසල් භූමියේ ශ්‍රමදානය දන්සල හා වෙසක් කූඩු ප්‍රදර්ශනය විචිත්‍රවත් ලෙස පැවැත්විනි.