කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ 2024 වර්ෂයේ ප්‍රාථමික අංශයේ නවක සිසුන් බඳවා ගැනීම 2024 යි මාර්තු මස 04 වන දිනයේ පැවත්විණි.
ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (තාක්ෂණ) නදීකා විජේසිංහ මහත්මිය ඇතුළු අමුත්තන් සහභාගි විය.






